Wednesday, May 3, 2017

May Day - sry lanka - Joint Declaration

රතු, විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී මැයි දිනයක්!

‘‘ඔක්තෝම්බර් විප්ලවයේ ධජය අපරාජිතයි!’’
-මාඕ සේතුං


මේ වර්ෂය ඔක්තෝම්බර් විප්ලවයට සියවසක් සපිරෙන වසරයි.  අධිරාජ්‍යවාදීහු, ප‍්‍රතිගාමීහු, සංශෝධනවාදීහු, සහ සියළු වර්ගයේ අවස්ථාවාදීහු පසුගිය වසරේ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වැනි සංවත්සරයට සිදු කළාක් මෙන් මේ සිදුවීම මකා දමන්නට, අප‍්‍රකට කරන්නට, අපකීර්තියට පත් කරන්නට සහ දුර්වර්ණ කරන්නට 

No comments:

Post a Comment