Tuesday, August 18, 2015

support people's war in Philippines from Sry Lanka

පිලිපීනයේ මහජන යුද්ධය ඉදිරියට

සිකුරාදා උදෑසන පිලිපීන හමුදාවේ 2 වන පාබල බල ඇණියේ සෙබළු, නව මහජන හමුදාවේ බරන්ගේ රෝවිස් හි තාවකාලික කඳවුරක් හරහා කැරැලි-නාශක මුර සංචාරයක් සිදු කළහ. ගරිල්ලා භටයින් ඔවුන්ගේ කඳවුරේ ආරක්ෂාවට IED උපකරණයක් පුපුරුවා හරිමින් රජයේ හමුදාව සමග වෙඩි තබා ගන්නට පටන් ගත්හ. IED ප‍්‍රහාරයෙන් තුවාල ලත් සොල්දාදුවන් හතර දෙනෙකු රෝහල් ගත කෙරුණි.

No comments:

Post a Comment